තෙල් ඇමතිගේ නිවස කුඩු

බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකරගේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා. මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ, අරුන්දික ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට සහ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්‍යාලයට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා. තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය සහ අරලියගහ මන්දිරය ගිනිගෙන ඇති බව වාර්තා වනවා. තවද, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල පිහිටි නිවසට … Continue reading තෙල් ඇමතිගේ නිවස කුඩු