24 C
Colombo
Thursday, February 13, 2025

නුවර – මහියංගණය පාර තාවකාලිකව වසා දැමෙයි

- Advertisement -

මහනුවර – මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඒ අනුව එම මාර්ගයේ කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් මෙසේ වසා දැමීම සිදුකරන බවයි.

එම මාර්ගය අසළ ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇති බවද එම සංවිධානය කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES