24 C
Colombo
Thursday, February 13, 2025

කසිප්පු පෙරූ හිටපු පීසී මාට්ටු

- Advertisement -

සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසනවා.

ලැබුණු තොරතුරක් විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසේදි මෙලෙස මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ, සැකකරු 54 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයා කදුරුවෙල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී 1988 වර්ෂයේ කැරැල්ලක සාමාජිකයෙකුව සිට සිදුකල විමර්ශනයකට අනුව 1994 වර්ෂයේ සිට වැඩ තහනමට ලක්වූ අයෙක් බවයි.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

POPULAR ARTICLES