කැරොලයින් ජූරිගෙන් ගැලවුණු කිරුළ කේට් ස්නයිඩර් හට

2020 ලෝක රූ රැජින ලෙස තේරී පත්ව සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය දා තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් … Continue reading කැරොලයින් ජූරිගෙන් ගැලවුණු කිරුළ කේට් ස්නයිඩර් හට