වායුසමීකරණ 26°C තියාගන්න

පවතින විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස මැති ඇමතිවරු මේ මොහොතේ විශාල කැපකිරීමක් කළ යුතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ, අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්. වැඩි ඉල්ලුමක් පවතින පස්වරුවේ පැය පහක පමණ කාලය තුළ වොට් 25ක එක බල්බයක් නිවා දැමීමට හැකි … Continue reading වායුසමීකරණ 26°C තියාගන්න