Breaking: කෙහෙළිය ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. … Continue reading Breaking: කෙහෙළිය ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ