24 C
Colombo
Thursday, March 30, 2023

කෙන්යාව චීන ණය අර්බුදයක

- Advertisement -

චීනයෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් කෙන්යාව අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඩොලර් මිලියන ගණනක් වටිනා ණය ආපසු ගෙවීම සදහා සහන කාලයක් ලබාදීමටද චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීනය මෙම සහනය ලබාදී ඇත්තේ යුරෝපා ණය දෙන ආයතන විසින් ඩොලර් මිලියන 300 ක ණය ආපසු ගෙවීම සදහා කෙන්යාවට මාස හයක සහන කාලයක් ලබාදීමෙන් අනතුරැවයි.

දුමිරිය මාර්ග ඉදිකිරීම ඇතුලු විවිධ,සංවර්ධන ව්‍යාපෘති සදහා කෙන්යාව චීනයෙන් ලබාගත් ණය, ආපසු ගෙවීම මේ වනවිට දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති බව එරට වාර්තා සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...