26.1 C
Colombo
Wednesday, October 4, 2023

කෙරවලපිටියත් කොට උඩ

- Advertisement -

ඉන්ධන නොමැතිකම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නවතා ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ඉන්ධන නොමැතිකම හේතුවෙන් දිවයින පුර විදුලි කප්පාදුවක් සිදු වෙමින් පවතින අතර, දිනකට පැය හයක් හෝ පහක් මහජනයාට අඳුරේ හිඳින්නට සිදු වී තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට නො හැකි වීම නිසායි මෙම අර්බුද සියල්ල නිර්මාණය වී ඇත්තේ.

මීට ටික දිනකට ඉහත දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමුණේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොර තෙල් නොමැතිකමින්.

කෙසේ නමුත් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන මෙරට ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සමාරම්භක උලෙළක් නැති ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට්...

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...