32 C
Colombo
Sunday, March 16, 2025

ඉන්දියාවෙන් යාපනයට භූමිතෙල්

- Advertisement -

ඉන්දීය රජයේ ආධාර ලෙස ලැබුණු භූමිතෙල් ලීටර 15,000 ක් යාපනය දූපත්වාසී ධීවර ජනතාව වෙත බෙදාදීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ භූමිතෙල් බෙදාදීමේ වැඩසටහන කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (28) සිදුකර තිබෙනවා.

අදාළ භූමිතෙල් තොගය යාපනය ඩෙල්ෆ් දූපත් ධීවර ජනතාවට, කයිට්ස් ධීවර ජනතාවට හා යාපනය, නාගදීප දූපත් ධීවර ජනතාව වෙනුවෙන් බෙදාදුන් බව ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES