29 C
Colombo
Thursday, March 23, 2023

කේසව්රාජන් නවරත්නම් අභාවප්‍රාප්ත වේ.

- Advertisement -

ප්‍රවීණ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ, කේසව්රාජන් නවරත්නම් අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු උතුරේ එල්ටීටීඊ පාලන සමයේ ඊළාම් සිනමාවේ අංක එකේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයා විය. එසමයෙහි උතුරේ දැවැන්ත කටවුට් සමග ඔහුගේ චිත්‍රපටි ප්‍රදර්ශනය කර ඇත.

ජනවාරි 08 දින රාත්‍රියේදී ඇති වු හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ශයට පත්ව ඇත.

ඔහුගේ අවසන් කටයුතු යාපනය, සුදුමලේ පිහිටි නිවසේදී සිදු කිරිමට නියමිතය.

‘ අම්මා නලමා, කඩරෝල කාට්රු, පනමරකාඩු වැනි මෙරට දමිළ චිත්‍රපට රාශියක් ඔහු අධයක්ෂණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...