29 C
Colombo
Friday, March 29, 2024

කේසව්රාජන් නවරත්නම් අභාවප්‍රාප්ත වේ.

- Advertisement -

ප්‍රවීණ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ, කේසව්රාජන් නවරත්නම් අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු උතුරේ එල්ටීටීඊ පාලන සමයේ ඊළාම් සිනමාවේ අංක එකේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයා විය. එසමයෙහි උතුරේ දැවැන්ත කටවුට් සමග ඔහුගේ චිත්‍රපටි ප්‍රදර්ශනය කර ඇත.

ජනවාරි 08 දින රාත්‍රියේදී ඇති වු හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ශයට පත්ව ඇත.

ඔහුගේ අවසන් කටයුතු යාපනය, සුදුමලේ පිහිටි නිවසේදී සිදු කිරිමට නියමිතය.

‘ අම්මා නලමා, කඩරෝල කාට්රු, පනමරකාඩු වැනි මෙරට දමිළ චිත්‍රපට රාශියක් ඔහු අධයක්ෂණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...