2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලී මීට සුළු මොහොතකට පෙර දැවී ගියා.
ලකුණු 54කදී ඔහු දවා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සමත් වුණා.
මේ වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 148 රැස් කරගෙන සිටිනවා.