කිංස්ලිට ආයෙත් වරදියි

“කාබනික පොහොර තහනම” සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයක දැක්වේ. එහි ඉංග්‍රීසි පිටපතේ දැක්වෙන්නේ යම් යම් විද්‍යාත්මක කරුණු මත පදනම්ව ඇතැම් තීරණ ගත් නමුත් කාබනික පොහොර තහනම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් සිදු නොකොට ඇති බවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කර ඇති බවයි. රජය … Continue reading කිංස්ලිට ආයෙත් වරදියි