කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් 04 දෙනෙකුද සිටින බවයි. අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා. ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට නව … Continue reading කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6ක් ජීවිතක්ෂයට (වීඩියෝ)