කින්නියා පාරු අනතුර: තවත් අයෙක් මරුට

කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. ඒ අනුව පාලම්පාරු අනතුරින් මියගිය සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ. සති 02ක පමණ කාලයක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් ඊයේ (04) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇති බව කින්නියා පොලීසිය පවසන අතර පසුගිය මස 23 වනදා උදෑසන … Continue reading කින්නියා පාරු අනතුර: තවත් අයෙක් මරුට