කින්නියා පාරු අනතුර: වරද අපෙ නොවේ..! – ‍ග්‍රාමීය මාර්ග ඇමති

කින්නියා පාරු අනතුරේ වගකීම රජය සතු නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා. කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින් බවයි ඔහු පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කර … Continue reading කින්නියා පාරු අනතුර: වරද අපෙ නොවේ..! – ‍ග්‍රාමීය මාර්ග ඇමති