කොච්චිකඩේ බෝම්බකරුගේ පියා නිදොස්කොට නිදහස්

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් අලව්දීන් අහමඩ් මුවාර් නමැති ත්‍රස්තවාදියාගේ පියා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (06) නියෝග කළා. ඒ අදාළ සැකකරු සම්බන්ධයෙන් ඉදිරියට නෛතික කටයුතු පවත්වාගෙන යාමට අපෙක්ෂා නොකරන බැවින් ඔහු නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම්දීමකට අනුවයි. මෙලෙස … Continue reading කොච්චිකඩේ බෝම්බකරුගේ පියා නිදොස්කොට නිදහස්