කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර බිම ඇඳ වැටී කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.
අද (26) උදෑසන ඔහු මෙසේ මිය ගොස් ඇති අතර ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.