25 C
Colombo
Wednesday, March 19, 2025

කුනමන්ට යළිත් පන්දු යැවීමට ICCයෙන් අවසර

- Advertisement -

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කූනමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා  ICCය විසින් අවසර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම සැකසහිත බවට චෝදනා වුණා.

ඒ හේතුවෙන්, ඔහුට පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වූ අතර, එහි ප්‍රතිඵලය ලැබෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහු තහනම් වුණා.

ඒ අනුව, කුනමාන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටියා.

එම පරීක්ෂණයෙන් ඔහුගේ වැලමිට නියමිත අංශක 15ක සීමාවේ පවතින බව සහතික කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කුනමාන් සමත් වූ අතර, ඔහු එම තරගාවලියේදී කඩුලු 16ක් බිඳහෙළීමටද සමත් වුණා.

ඔහුගේ එම දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2-0ක තරගාවලි ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාවට හැකිවුණා.

RECENT ARTICLES - SINHALA

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

POPULAR ARTICLES