27 C
Colombo
Wednesday, April 23, 2025

කුරුණෑගල මනාප ප්‍රතිඵල

- Advertisement -

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 12ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 3ක් හිමිව තිබෙනවා.

ජාතික ජන බලවේගය

නාමල් කරුණාරත්න – 356,969
ආනන්ද විජේපාල – 133,142
සුජීව ඉන්දික දිසානායක – 109,979
විජේසිරි බණ්ඩාරනායක – 86,218
ගීතා හේරත් – 84,414
නාමල් සුදර්ශන – 83,418
ජගත් ගුණවර්ධන – 81,864
අශෝක ගුණසේන – 72,216
ජී. ඩී. සූරිය බණ්ඩාර – 72,198
චන්දන බණ්ඩාර තෙන්නකෝන් – 70,038
ධර්මප්‍රිය දිසානායක – 68,580
මුහුමදු අස්ලම් – 67,346

සමගි ජන බලවේගය

නලීන් බණ්ඩාර – 58,971
දයාසිරි ජයසේකර – 51,402
අලවතුවල චන්ද්‍රවංශ – 46,915

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES