31 C
Colombo
Wednesday, May 21, 2025

ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්වෙයි

- Advertisement -

ගම්පොළ සිට අනුරාධපුර බලා මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටියදී ජන අරගල සන්ධානයේ විධායක සභික, වෙනසක තාරුණ්‍යය සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර රිය අනතුරකට ලක් වූ බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පැවසුවා.

සැප්තැම්බර් 13 වැනිදා අනුරාධපුර පැවති රැළියකදී ඔහු ප්‍රකාශ කළේ, රැළියට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඔහු රෝහල්ගත කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES