29.3 C
Colombo
Saturday, April 13, 2024

ව්‍යාපෘති සඳහා අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි පකිස්තානයේ විරෝධතා

- Advertisement -

පාකිස්තානයේ ඩයමර්-බාෂා ජලවිදුලි ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ප්‍රතික්ෂේප වූ ඉඩම් හිමියන් කරාකෝරම් අධිවේගී මාර්ගය මත වාඩි වී කළ විරෝධතා හේතුවෙන් මගීන් පැය ගණනක් දුෂ්කරතාවන්ට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජල හා බලශක්ති සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට වන්දි ලබා දෙන බවට පොරොන්දු වී ඇති නමුත් මෙතෙක් එය සිදුවී නැති බව පැවසේ.

මෙය සිදුවී ඇත්තේ කයිබර්පක්තුන්ක්වා සහ පකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ගිල්ගිට්-බෝල්ටිස්තානය අතර මායිම් ගැටලු විසඳා නොගැනීම හේතුවෙන් බව පාකිස්තානයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඩයමර් – බාෂා ජල විදුලි ව්‍යාපෘතිය සඳහා පරිපාලනය විසින් අත්පත් කර ගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම ප්‍රමාද වන බව විරෝධතාකරුවන් පැමිණිලි කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...