ප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්ශේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එම සංවිධානය පැවසුවේ, මෙම අනතුරු ඇඟවීම අද (30) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්රියාත්මක බවයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්රික්කය – බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර සහ හාලි ඇල
මහනුවර දිස්ත්රික්කය – උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, මැදදුම්බර, දොළුව, උඩුනුවර, තුම්පනේ, පූජාපිටිය, පන්විල, පස්බාගෙ කෝරළය, අකුරණ, හතරලියද්ද,ගග ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්රික්කය – වරකාපොල, රඹුක්කන, රුවන්වැල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල, යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය – අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව, නාඋල, යටවත්ත, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, මාතලේ
නුවරඑළිය දිස්ත්රික්කය – හගුරන්කෙත, කොත්මලේ, වලපනේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය – හල්දුම්මුල්ල, ඇල්ල, ලුණුගල, සොරනාතොට, කන්දකැටිය, ඌව පරනගම, වැලිමඩ, හපුතලේ, බදුල්ල
කොළඹ දිස්ත්රික්කය – සීතාවක
ගම්පහ දිස්ත්රික්කය – අත්තනගල්ල
කෑගල්ල දිස්ත්රික්කය – දෙහිඹ්විට, දැරණියගල, කෑගල්ල
කුරුණෑගල දිස්ත්රික්කය – රිදීගම, මාවතගම
නුවරඑළිය දිස්ත්රික්කය – අඹගමුව, නුවරඑළිය
රත්නපුර දිස්ත්රික්කය – ඉඹුල්පෙ, ඇහැළියගොඩ, බලංගොඩ