24 C
Colombo
Wednesday, January 22, 2025

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

- Advertisement -

දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම් තවත් පැය විසි හතරකින් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් අද (30) පස්වරු 2.30 සිට හෙට (31) පස්වරු 2.30 දක්වා බලාත්මක බව එම සංවිධානය පවසනවා.

මේ අතර රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙන්නේ, අනුරාධපුර – අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...