ඉතිහාසයටම නොවුන වැඩක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවෙන් සැමරුම් කාසියක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සැමරුම් කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. වෙනත් රටක දේශපාලන පක්ෂයක සංවත්සරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සැමරුම් කාසියක් මෙසේ නිකුත් කරන්නේ මහබැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. විදේශ රටවල් සමඟ තීරණාත්මක සම්බන්ධතා සලකුණු කරමින් සැමරුම් කාසි නිකුත් කිරීම සාමන්‍ය තත්ත්වයක් වුවත් … Continue reading ඉතිහාසයටම නොවුන වැඩක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවෙන් සැමරුම් කාසියක්