ඩඩ්ලිගේ ‘අරලිය සහල්’ ඇතුළු මහපරිමාණ වී ගබඩා වටලයි

සඟවා ඇති සහල් තොග සොයා යෑමේ මෙහෙයුමේ කොටසක් ලෙසට පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ තොග ගබඩා නිරීක්ෂණය කිරීමක් අද දින සිදුව තිබෙනවා. මේ අතරට ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහ රත්න සහල් ගබඩාද අයත් වනවා. කෙසේ වෙතත්, මෙහිදී මේ සදහා රාජ්‍ය නිලධාරීන් 50 පමණ වාහන 15කින් පමණ පැමිණ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත … Continue reading ඩඩ්ලිගේ ‘අරලිය සහල්’ ඇතුළු මහපරිමාණ වී ගබඩා වටලයි