වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් හෙට දැවැන්ත වැඩවර්ජනයක්

රජයට එරෙහිව හෙට (28) දිනයේදී වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සහ වතුකරයේ වෘත්තීය සමිති රැසක් රජයට එරෙහිව ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හෙට දිනයේ ක්‍රියාත්මක කරනු ඇති. රජයට ඉවත්වන ලෙස බලකරමින් පැවැත්වෙන මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 100කට අධික සංඛ්‍යාවක් එක්ව තිබෙනවා. වරාය වෘත්තීය සංගම් 17 ක … Continue reading වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් හෙට දැවැන්ත වැඩවර්ජනයක්