යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි වලට මුදල් අමාත්‍යංශයෙන් විශාල බද්දක්

ආනයනික භාණ්ඩ කිහිපයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි යනාදී ආනයනික භාණ්ඩ මත මෙම විශේෂ වෙළෙඳ බද්ද මාස 06 ක කාලයක් සඳහා පැනවෙනු ඇති. සංශෝධිත නව බදු අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000ක්, වෙඩරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 … Continue reading යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි වලට මුදල් අමාත්‍යංශයෙන් විශාල බද්දක්