25 C
Colombo
Friday, January 17, 2025

ටොයෝටා ලංකා ගෙන් වූ අලුත්ම වාහන

- Advertisement -

අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා.

සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන රථවාහන මෙලෙස ආනයනය කර තිබුණා.

ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට ඉකුත් රජය පියවර ගත්තා.

කෙසේ නමුත් ක්‍රමිකව ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළයාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළා.

කෙසේ නමුත් ඒ සඳහා පළමුව අවසර හිමිවුණේ සංචාරක කර්මාන්තයට යොදාගැනෙන වාහන ආනයනය කිරීමටයි.

එම තීරණයෙන් පසු ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය මෙලෙස දිවයිනට ගෙන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES