ලාෆ් ගෑස් මිලත් අසාමාන්‍ය ලෙස ඉහළට

ලිට්‍රො සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති පසුබිමක ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වනවා. එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි … Continue reading ලාෆ් ගෑස් මිලත් අසාමාන්‍ය ලෙස ඉහළට