27 C
Colombo
Wednesday, May 18, 2022

වර්ජන, උද්ඝෝෂණ කළොත් නීති දැඩියි..! – ඇමති සරත්

- Advertisement -

උද්ඝෝෂණය කරන පිරිස් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

ඒ, අද (02) දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටතුල වසංගතයක් පවතින මොහොතකදී සහ ආර්ථිකය වැටී ඇති අවසථාවකදී කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් වෘත්තීය සමිතීන් වර්ජනයන් කර උද්ඝෝෂණ කිරීමට උත්සහ ගනු ලැබුවහොත් නීතිය හා සාමය භාර ඇමතිවරයා වශයෙන් රටේ ජනතාවගේ යහපත සඳහා දැඩි නීති යටතේ කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

උද්ඝෝෂණ හරහා නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බැවින් ජන රාශීන් සඳහා ඉඩ නොතබන බව සරත් වීරසේකර පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...