සැප්තැම්බර් මාසයෙන් පසුව හිජාස්ගේ නීතිඥවරුන්ට ඔහුව හමුවීමට දී නැහැ- ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාව හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම සලසාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධීකරණය හමුවේ පවසා ඇත. අත්අඩංගුවේ සිටින නීතිඥ හිස්බුල්ලා මහතා … Continue reading සැප්තැම්බර් මාසයෙන් පසුව හිජාස්ගේ නීතිඥවරුන්ට ඔහුව හමුවීමට දී නැහැ- ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා