ආවා කල්ලියේ නායකයාට යාපනයේදී ගුටි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යාපනයේදී ඊයේ (01) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මීට සමගි කාන්තා බලවේගයේ නියෝජිතයන් හා යාපනයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන්ද එක්ව සිටියා. එහිදී ඇය තවත් පිරිසක් සමග විරෝධතා පාගමනක නිරත වෙමින් සිටියදී ආවා කල්ලියේ නායකයා බව කියන අරුන් සිද්ධාර්ත් ඇතුළු පිරිසක් පැමිණ ඊට බාධා කර තිබෙනවා. ඔහු රජයට පක්ෂපාතී වැකි කියමින් ගෝඨාභය … Continue reading ආවා කල්ලියේ නායකයාට යාපනයේදී ගුටි (වීඩියෝ)