29 C
Colombo
Tuesday, November 30, 2021

විමල් ඇතුළු පක්ෂ 12 ක නායකයින් අදත් රැස්වෙයි

- Advertisement -

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේ පක්ෂ 12 ක නියෝජිතයන්ගේ හමුවක් යළිත් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව අදාල හමුව අද (17) පස්වරු 6 ට බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා.

මීට පෙරද අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ පක්ෂ 12 ක නායකයින් ඒ මහතාගේ නිවසේදී හමුවී සාකච්ඡා කළා.

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...