29 C
Colombo
Thursday, July 17, 2025

රනිල්ව දාලා හබරාදූව සංවිධායක යන්න ගිහින්

- Advertisement -

හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලයනල් ඉපලවත්ත එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ, එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තම කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් ක්‍රියාකාරීව කටයුතු කළද තමාට පක්ෂයෙන් නිසි ගෞරවය නොලැබීම හේතුවෙන් ඇති වූ කලකිරීම සහ දැඩි සිත් වේදනාව මෙයට හේතුව බවයි.

1994 හබරාදුව ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු, 2002 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ වැඩිම මනාප ලබාගනිමින් හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වී කටයුතු කළ අතර 2006 සිට 2023 දක්වා හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

2007 වසරේ සිට 2015 වසර දක්වාත් 2018 සිට මේ දක්වාත් නොකඩවාම හබරාදුව ආසනයේ එක්සත් ජාතික පකෂයේ සංවිධායකවරයා ලෙසද් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES