27 C
Colombo
Saturday, June 10, 2023

කාබනික වගා විප්ලවයට වමේ සහය

- Advertisement -

රසායනික හා කෘමි නාශක වල් නාශක තහනම් කොට පාරිසරික කාබනික වගාවට මෙරට කෘෂි හා වැවිලි කර්මාන්තය යොමු කරමින් ගෙන යන ජාතික ගොවි විප්ලවය සඳහා වමේ පක්ෂ 11ක් සිය සහය පළකර තිබෙනවා.

May be an image of one or more people, people standing and people sitting

ඒ, එම පක්ෂ නායකයින් හා නියෝජිතයන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි. කෙටි කාලීන පියවර, දිගු කාලීන පියවර හා අභියෝගයක්ව පවතින එළඹෙන මහ කන්නයේ පොහොර ලබා දීමට යොදා ඇති වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා එහිදී පක්ෂ නායකයින් දැනුවත් කර සිටියා.

මෙම ගැටුම පවතින්නේ ලෝක බලවතුන් මෙහෙයවන බහු ජාතික සමාගම් වල වාර්ෂිකව ඩොලර් බිලියන 100ක වෙළදාමක් සමඟ බවත් මෙම වැඩපිළිවෙල කඩා බිඳ දැමීමට ඒ ධනස්කන්දය ඔවුන් වැය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. එබැවින් එකට එක්ව මේ සටන ජයගත යුතු බව‍යි මහින්දානන්ද අමාත්‍යවරයා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ.

May be an image of one or more people

• පූජ්‍ය අතුරලියේ රතන හිමි
• අමාත්‍ය වාසුදේව නානායක්කාර (සමාජවාදී වාමාංශික පෙරමුණ)
• වැවිලි කර්මාන්ත අමාත්‍ය වෙවද්‍ය රමේෂ් පතිරණ
• අමාත්‍ය ඒ.එල්.එම්.අතාවුල්ලා (ජාතික කොංග්‍රසය)
• රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර (ජාතික නිදහස් පෙරමුණ)
• පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය)
• පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය)
• පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග (යුතුකම සංවිධානය)
ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විද්වතුන් මෙම සාකච්ඡාවට එක්විය.

May be an image of 1 person and sitting
May be an image of one or more people and people sitting
May be an image of 1 person, sitting and indoor
May be an image of one or more people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.