ළඟඳීම කැබිනෙට්ටුවට එන කංසා

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ඒ, කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. අදාල නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, “නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට … Continue reading ළඟඳීම කැබිනෙට්ටුවට එන කංසා