27 C
Colombo
Saturday, March 22, 2025

සටන් කරලා බලමු, ෆැසිස්ට්වාදීන්ට මම යටවෙන්නෑ – රනිල්

- Advertisement -

ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජන අරගලය ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වික්‍රමසිංහ මහතා පවසන්නේ ෆැසිස්ට්වාදයට එරෙහි සටනින් තමන් පසුනොබසින බවයි.

ව්‍යවස්ථා රාමුවෙන් පිට සිදුවූ කැරලි හා අරගල නිසා මෙරටට විඳීමට සිදුවූ දුක් කම්කටොලු සියලු දෙනාම දන්නා බව වැඩබලන ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES