32 C
Colombo
Tuesday, February 18, 2025

Port Cityය වගේ මුහුද ගොඩ කරලා Zoo එකක් හදලා සල්ලි හොයමු – උද්දික

- Advertisement -

අලුත් අදහස් ඉවතලන ජාතිය ලොව ඉදිරියට ගමන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ, අද (25) දින පාර්ලිමේන්තුව අමතමින්.

අර්බුදය ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙහි නොව එය පිටුපස ඇති මානසිකත්වයෙහි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම විදේශ විනිමය ඉපයීමට ගංජා යොදා ගැනීමට ඩයනා මන්ත්‍රීවරිය සිදු කළ යෝජනාවද කසිප්පු සම්බන්ධව අරුන්දික මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාවද ඔහු අගය කර සිටියා.

දූපතක් භාවිතා කර ධනකුවේරයන්ට සිත්සේ මුදල් වැය කළ හැකි Paradise Island එකක් සෑදිය හැකි බවත් පෝට් සිටිය වැනි ගොඩකළ බිමක සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවත් ඔහු පවසනවා.

මීට පෙරද මෙම නවක මන්ත්‍රීවරයා පරිප්පු වෙනුවට බඩ ඉරිඟු හොද්ද අනුභව කරන්නැයි ජනතාවට යෝජනා කර සිටියා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES