බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල් ජාවාරම් වලින් ආරක්ෂා කරගමු – ජනපති

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) පස්වන රාජ්‍ය නායක සමුළුව අද (30) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතනු ලැබුවා. බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල් අයත් කලාපය ත්‍රස්තවාදය, අන්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ආරක්ෂා කර ගත යුතු බවයි එහි දී ජනාධිපතිවරයා සදහන් කළේ. එමෙන්ම මෙම කලාපයට ලොව ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය හිමි බැවින් නිසි … Continue reading බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල් ජාවාරම් වලින් ආරක්ෂා කරගමු – ජනපති