නාමල් රජවෙන්නේ කොහොමද බලමු..! – දයාසිරිගෙන් අභියෝගයක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ අනාගතයේ රජවන ආකාරය බලාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ, ඊයේ (15) පැවති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රීලනිප සම්මේලනය අමතමින්. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ මේ ආකාරයෙන් නම් ඔහුගේ අනාගත දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් එය අනතුරුදායක විය හැකි බවයි ශ්‍රීලනිප මහලේකම්වරයා පවසන්නේ. මෙහිදී … Continue reading නාමල් රජවෙන්නේ කොහොමද බලමු..! – දයාසිරිගෙන් අභියෝගයක්