කොත්තුවේ පේටන්ට් අයිතිය ලංකාවට ගමු..! – පාර්ලිමේන්තුවට යෝජනාවක් (වීඩියෝ)

දේශීයව මෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් අතරද අතිශයින් ජනප්‍රිය ආහාරයක් වන “කොත්තු රොටි” සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාව විසින් ලබාගත යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා. ඒ, අද (08) දින පාර්ලිමේන්තුව අමතමින්. බොහෝ දෙනෙකු ආහාරයට ගන්න පීසා වල අයිති ඇත්තේ ඉතාලිය සතුව බවත් එබැවින් කොත්තු රොටි සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාවට … Continue reading කොත්තුවේ පේටන්ට් අයිතිය ලංකාවට ගමු..! – පාර්ලිමේන්තුවට යෝජනාවක් (වීඩියෝ)