29.2 C
Colombo
Tuesday, May 13, 2025

රනිල්ට සහය වුණත් එජාපයේ සරණ යන්නේ නැහැ – ප්‍රසන්න

- Advertisement -

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබා දෙන බව ප්‍රසන්න රණතුංග විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

ප්‍රසන්න රණතුංග මහතා එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ඔහු ලබා නොදෙන බවයි.

තම පියාගෙන් පසුව තමාට සිටින පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ මහතා බවත්, අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ඔහුට ඇති ගෞරවය හා ආදරය එලෙසින්ම පවතින බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙම ලිපියේ සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස  පාක්ෂිකයන් රැක ගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ පෙනෙන්නට නොමැති බැවින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

නමුත්, ඉන් ඔහු  පොහොට්ටුව අත්හැර යන බව හෝ එජාපය සරණ යන බව ගම්‍ය නොවන බවත් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...

POPULAR ARTICLES