ප්‍රවෘත්ති කාමර තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ්‍ තරතිරාම්වල කටයුුතු කරන කාන්තාවන් හට මුහුණ දීමට සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඉංග්‍රීසි බසින් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී ඇති මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදාල කතිකාවත පළමුව ඇරඹුණද, සිිංහල සහ දමිළ භාෂාවන්ගෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතන වල පවතින්නේද මෙවැනිම තත්ත්වයක් … Continue reading ප්‍රවෘත්ති කාමර තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක්