27.5 C
Colombo
Wednesday, October 4, 2023

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස අනතුරු හැඟවීමක්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස එරට ජනයාට අනතුරු අඟවා තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ කොවිඩ් 19 හා සංචාරය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව කොවිඩ් 3 වන මට්ටමේ සිටින බවය.

එහෙත් අදාළ මධ්‍යස්ථානය සදහන් කරන්නේ ලංකාව මේ වනවිට කොවිඩ් 4 වන මට්ටමේ සිටින බවත්, සංචාරය කිරීම අවදානම්’ බවත් ය.

අදාල ප්‍රවෘත්තිය පහළින්

https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka?fbclid=IwAR1I0OKCBoqLwkfUbwPQccaVUaJiMjCElqKSdSkoeHoeHQAefVBRgx75dt0

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...