ජීවන වියදම නිසා විරෝධතාකරුවන් ලිබියා පාර්ලිමේන්තුව ගිනිබත් කරයි

නැගෙනහිර ලිබියාවේ ටොබ්‍රක්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් එය ගිනි තබා විනාශ කර තිබෙනවා. දිනෙන් දින පිරිහෙන ආර්ථියක හේතුවෙන් දැඩි ලෙස ජීවන වියදම ඉහළ යෑම නිසා මෙම විරෝධතා ආරම්භ කෙරුණා. විරෝධතාකරුවන් පාර්ලිමෙන්තුවට ගල් ගසා එයට දැඩි අලාභ හානි සිදුකිරීමෙන් අනතුරුව එයට ගිනි තබා දැඩි විනාශයක් සිදුකර තිබෙනවා. අවට මාර්ගවල මෙන්ම පාර්ලිමෙන්තු පරිශ්‍රය තුළද ටයර් පුළුස්සා … Continue reading ජීවන වියදම නිසා විරෝධතාකරුවන් ලිබියා පාර්ලිමේන්තුව ගිනිබත් කරයි