32 C
Colombo
Monday, March 17, 2025

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක අකුණු සන්නායක සොරකම් කරලා

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක සවිකර තිබූ ලක්ෂ 65ක් වටිනා තඹ අකුණු සන්නායක සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

එම විශ්විද්‍යාල පාලන අධිකාරිය බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ අකුණ සන්නායක සොරකම සම්බන්ධ පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට විමර්ශන අංශ සුදානම් බවද සඳහන්.

මෙය රෝහල ඇතුළෙන්ම සිදුකළ සොරකමක් දැයි විමර්ශන අංශවල අවධානය යොමුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...