ආණ්ඩුවෙන් ඉන්ධන සලාක ක්‍රමයක්

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද  සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේ අනුව මෝටර් සයිකලයක් සඳහා  එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි . ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක … Continue reading ආණ්ඩුවෙන් ඉන්ධන සලාක ක්‍රමයක්