25 C
Colombo
Thursday, January 16, 2025

ICC සම්මාන සඳහා තේරුණු සිංහයෝ

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බ.ඉ. කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ විස්සයි20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම අයි. සී. සී. ය විසින් නිර්දේශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES