ඔන්ලයින් ක්‍රමයට සුපිරි වෙළෙඳසැල්වලින් මත්පැන් බෙදාහරින කතාව බොරුවක්

සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. එසේ අවසරයක් මෙතක් ලබා දී නොමැති බවයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසන්නේ. අද (14) සිට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි පලවන ප්‍රවෘත්තීන් ඔවුන් ප්‍රතික්ෂේප කර සිටිනවා. කෙසේ වුවත් … Continue reading ඔන්ලයින් ක්‍රමයට සුපිරි වෙළෙඳසැල්වලින් මත්පැන් බෙදාහරින කතාව බොරුවක්