සුරාසැල් අද (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බවයි පැවසෙන්නේ
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කලේ ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.